වත්මන් සමාජය සාරධර්ම අතින් පරිහානියට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
සැදෑ අරුණලු මාපිය වන්දනා වැඩසටහන් මාලාවේ ඉංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.රෝහිත අබේගුණවර්ධන පදනමයි මෙය සංවිධාන කර තිබුණේ. පූජ්‍ය කන්ද කැටියේ ධම්මරතන ස්වාමීන්වහන්සේයි වැඩසටහන මෙහෙය වූයේ. ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ecTC31ei_sk”]