fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 08:59

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ. ඔවුන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් වනවා. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසුව මේ වන විට පුද්ගලයන් 350කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්