චිලී රාජ්‍යයේ විරෝධතා අතරතුර පොලිසිය හා විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.
චිලි රාජ්‍යයේ සැන්තියාගෝ නුවරදීයි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණේ. පොදු ප්‍රවාහන සේවා ඉහළ දැමීම හේතුවෙන් විරෝධතා ආරම්භ වුණා. ඉහළ විශ්‍රාම වැටුප් ලබා දීම ක්‍රමවත් සෞඛ්‍ය පද්ධතියක් සහ අධ්‍යාපනයක් රටතුළ ඇතිකළ යුතු බව විරෝධතාකරුවන් සදහන් කරනවා.
උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ලකිරීම හේතුවෙන් විරෝධතා කරුවන් පොලිසිය සමග ගැටුම් ඇතිකර ගත්තා.