නව සන්ධානය සකස් කිරීම හා ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයේ මන්ත්රීවරුන් විශේෂ සාකච්ඡාවක නිතර වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයී.
[ot-video type=”youtube” url=”https://youtu.be/WPhI4XluN6U”]