පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
පානදුර කලුතර පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පානදුර දකුණ පොලිස්ථානයේදී පැවැත්වුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට බස් හිමියන් විශාල පිරිසක් එක්ව සිටියා. රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා ද මීට