කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාවගේ සැමියාට එය ආසාදනය වී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය කළ විමසීමකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

© 2024 ITN News - Powered by ITN DIgital.