fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 19:23

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෝහණදේව පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අද වැඩ භාරගත්තා.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නය මෙහිදී ආශිර්වාද පල කළා.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා  මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්