වියදම් අඩු අභිමානවත් නිදහස් දින උලෙළක්
Related Articles
72 වන නිදහස් දින සැමරුම වෙනත් වසරවලට සාපේක්ෂව අඩු වියදමකින් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු කරන බව රජයේ නියෝජිතයන් පවසනවා. ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි ඒ සඳහා නිදහස් චතුරස්ර පරිශ්රය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.