පසුගිය රජය විසින් නොගෙවන ලද ගෙවීම් සිදුකිරිම සඳහා රුපියල් බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/OXQ_EZaAuq4″]