fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගහරින්න එපා

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 12:16

ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගහරින්න එපා

ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මගනොහැර ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උනවහන්සේ මේ බව අවධාරණය කළා.

විදත් රාවය සංවිධානය පැවැත් වූ සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාල ශ්‍රවානාරගායේදී පැවැත්වුණා. විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ඇති වූ අහිතකර බලපෑම් මෙන්ම අනාගතයේ ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී අදහස් පල වුණා. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මහාචාර්ය නලින්ද සිල්වා යන මහත්වරුන්ද මෙහිදී අදහස් පල කළා.

 

 

.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්