චීනයේ වුහාන් නගරයේ සිටින ශ්රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට අද හෝ හෙට ගුවන්යානයක් එම නගරයට ගොඩබැස්වීම සඳහා අවසර ලබා දෙන ලෙස රජය ඉල්ලීමක් කළා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්රකාශ කළා.