fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 18:23

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 406 ක් ලබාගත්තා. ෂෝන් විලියම්ස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 107 ක් රැස් කළා. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පිතිකරුවන් සියලු දෙනා අසරණ කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ට හැකිවුණා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ලකුණු 64 ක් ලබාගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 18:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්