fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව සන්ධානය 31 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව අශෝක් අබේසිංහ කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 17:55

නව සන්ධානය 31 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව අශෝක් අබේසිංහ කියයි

ලබන 31 වනදාට පෙර එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටින්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පස්වරු 03.00 ට රැස්වී මේ පිලිබඳ අවසන් තීන්දුව ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පිලිබදව ස්ථාන කිහිපයකදීම අදහස් ප්‍රකාශ කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්