fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50 ක් මිලදී ගැනීම හරහා සිදුවූ දැවැන්ත වංචාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 17:32

ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50 ක් මිලදී ගැනීම හරහා සිදුවූ දැවැන්ත වංචාව

විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් නීත්‍යානුකූළ ආකාරයටම විදුලිබලාගාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා  තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50 ක් මිලදී ගැනීම  හරහා දැවැන්ත වංචාවක් සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්