පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රාමනායක මහතා මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගැණුනේ නීතිපති උපදෙස් අනුවයි.