fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාහන තදබදය අවම කිරීමට ඇති එකම විසඳුම මහින්ද අමරවීර කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 12:00

වාහන තදබදය අවම කිරීමට ඇති එකම විසඳුම මහින්ද අමරවීර කියයි

වාහන තදබදය අවම කිරිමට ඇති එකම විසඳුම පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දුම්රිය මාර්ග උපදේශන සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කේ වී රේඛාව හා දුම්රිය මාර්ග උපදේශන සම්මන්ත්‍රණය පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමක්ද මෙහිදී සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo