fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 10:20

ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

මෙරට ධීවර වරාය හරහා කොරෝනා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට අවශ්‍ය කටයුතු රජය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසනවා.

හලාවත මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්…

ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්…

Posted by ITNnews on Tuesday, January 28, 2020

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2020 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්