ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්
Related Articles
මෙරට ධීවර වරාය හරහා කොරෝනා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට අවශ්‍ය කටයුතු රජය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසනවා.
හලාවත මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්…
ධීවර වරායන් හරහා කොරෝනා ඇතුළුවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්…
Posted by ITNnews on Tuesday, January 28, 2020