fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය සමග පැවති 20 යි 20 තරගාවලියේ ජය පාකිස්තානයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 18:09

බංග්ලාදේශය සමග පැවති 20 යි 20 තරගාවලියේ ජය පාකිස්තානයට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරග 03කින් යුත් පන්දුවාර  විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2ට බින්දුවක් ලෙස ජයගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ ලාහෝර්හිදි පැවැත්විමට නියමිතව තිබු තුන්වන තරගය වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමිමට සිදුවීමත් සමගයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පාකිස්තානය කඩුලු 05ක ජයක් ලැබුවා. දෙවන තරගයෙන් පාකිස්තානය කඩුලු 09ක ජයක් වාර්තා කළා. 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අනතුරුව පාකිස්තානය විස්සයි විස්ස තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 18:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්