fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම අවසන් පූර්ව වටයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 18:05

නයිජිරියා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලිහ ශුරතාව යටතේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම සමත් වුනා. ඒ නයිජිරියා කණ්ඩායම ලකුණු 233කින් පරාජයට පත් කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවි ලකුණු 306ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ නයිජියානු යොවුන් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 03ක් අවසායේදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 73ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 18:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්