fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ රජයට එරෙහිව එරට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 16:17

ස්පාඤ්ඤ රජයට එරෙහිව එරට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ ස්පාඤ්ඤ රජයට එරෙහිවයි.

විරෝධතාකරුවන් 200 කට අධික පිරිසක් විරෝධතාවල නිරතව සිටිනවා. විරෝධතා මැඩ පැවැත්වීමට එරට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළා. ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව ද සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්