කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිට ප්‍රතිකාර දක්වා තාක්ෂණික චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.
මේ පිළිබඳ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන බවද ඒ මහතා කියාසිටිනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=OoqgWGua7Gk&feature=youtu.be&fbclid=IwAR0510ABeMeutUXN9WIhDi-s549N1XcNBC2L_SYqsYr6NZvtEuhitpGJGCY”]