පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් හයදෙනා හැර අනෙක් සියලු දෙනාගේ සැබෑ ස්වරූපය හෙළිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
මීරිගම මල්ලෑහැව ප්‍රදේශයේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3eT40pzd5rQ”]