fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංජන්ගේ හඬපට සියලු දෙනාගේ සැබෑ ස්වරූපය හෙළි කළ බව මන්ත්‍රී විජිත හේරත් කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 19:13

රංජන්ගේ හඬපට සියලු දෙනාගේ සැබෑ ස්වරූපය හෙළි කළ බව මන්ත්‍රී විජිත හේරත් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් හයදෙනා හැර අනෙක් සියලු දෙනාගේ සැබෑ ස්වරූපය හෙළිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මීරිගම මල්ලෑහැව ප්‍රදේශයේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්