fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලිබලාගාරය කිලිනොච්චියේදී විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 16:59

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලිබලාගාරය කිලිනොච්චියේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලිබලාගාරය කිලිනොච්චියේදී විවෘත කෙරුණා.

කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ නෝර්වේ විශ්වවිද්‍යාලයක් ඒකාබද්ධව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම පාවෙන සූර්ය විදුලිබලාගාරය ආරම්භ කෙරුණේ. මෙම අවස්ථාවට නෝර්වේ විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ජාතික විදුලිබල පද්ධතියට මෙම ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් එක් කිරීමට නියමිතයි. නෝර්වේ තානාපති කාර්යාලය ඔස්සේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 20 ක් වැය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්