දේශීයත්වය ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්විය යුතුයි
Related Articles
දේශීයත්වය ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මත්තේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින්. පූජ්‍ය පන්ගම්විලයායේ සෝරත නාහිමි චරිතාපදාන කෘතිය මත්තේගොඩ, මෙත්ගගුල මැයෙන් එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. නන්දන කුමාරපේලි මහතායි එය රචනා කළේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.