fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීයත්වය ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්විය යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 12:45

දේශීයත්වය ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්විය යුතුයි

දේශීයත්වය ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මත්තේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින්. පූජ්‍ය පන්ගම්විලයායේ සෝරත නාහිමි චරිතාපදාන කෘතිය මත්තේගොඩ, මෙත්ගගුල  මැයෙන් එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. නන්දන කුමාරපේලි මහතායි එය රචනා කළේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්