fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවන් තරඟකාරී අධ්‍යාපන රටාවෙන් මුදාගත යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 18:56

දරුවන් තරඟකාරී අධ්‍යාපන රටාවෙන් මුදාගත යුතුයි

දරුවන් තරඟකාරී අධ්‍යාපන රටාවෙන් මුදාගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මතුගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

දහම් අධ්‍යාපනයට දරුවන් යොමු කිරීම තුළින් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට අවකාශ සැලසෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරුන් රැසක් උත්සවයට එක්වුනා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්