fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු අර්බුදයක් නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 12:15

එජාප නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු අර්බුදයක් නැහැ

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර මතවාදයක් පමණක් ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්