fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය සමඟ පැවති පළමු T20 තරගයේ ජය පාකිස්තානයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 12:32

බංග්ලාදේශය සමඟ පැවති පළමු T20 තරගයේ ජය පාකිස්තානයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත් වුනා.

ලාහෝහි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පනදුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවි ලකුණු 141ක් රැස් කළා. මොහොමඩ් නයීම් ලකුණු 43යි.

ජයග්‍රහණය සදහා ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර දහනවයයි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ෂොයිබ් මලික් නොදැවි ලකුණු 58ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ශෆියුල් ඉස්ලාම් කඩුලු 02ක් බිද හෙලුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 12:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්