fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට පස්වරු 02න් පසු වැසි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 10:41

ප‍්‍රදේශ කිහිපයකට පස්වරු 02න් පසු වැසි

පස්වරු 02 න් පමණ පසු සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රක්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ ද ස්ථාන කිහිපයකට  සිහින් වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo