fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 10:25

ඉන්දියාවට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්

නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුනා.

ඔක්ලන්ඩ්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 05ක් දැවි ලකුණු 203ක් රැස් කළා. කොලින් මුන්රෝ ලකුණු 59යි.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. කේ එල් රාහුල් ලකුණු 56ක් ලබා ගත්තා. දෙරට අතර පැවැත්වෙන තරග 05කින් යුත් විස්සයි විස්ස තරගාවලයේ දෙවන තරගය හෙට (26)  ඔක්ලන්ඩ්හිදී පැවැත්විමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 10:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්