fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඵලරහිතයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 17:39

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඵලරහිතයි

පසුගිය රජය සිදු කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඵලරහිත වූවක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

රටේ ආර්ථිකය විනාශ කළ එක්සත් ජාතික පක්‍ෂය සමග කිසිදු සන්ධානගතවීමක් සිදු නොවන බව ද ඒ මහතා කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්