චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
Related Articles
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.
මෙම වෛරසයෙන් තවත් රටවල් කිහිපයකට අවදානම් තත්ත්වයක් මතුව තිබෙනවා. එහෙත් එම රටවලට හදිසි ත්ත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. පුද්ගලයින් 830 කට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.