fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්ලෝරියා 13 දෙනෙකු බිලිගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 10:39

ග්ලෝරියා 13 දෙනෙකු බිලිගනී

ග්ලෝරියා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දින ගණනක සිට ස්පාඤ්ඤයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ සුළි කුණාටු තත්වය හටගත්තා.

ප‍්‍රාන්ත කිහිපයකම ගංවතුර සහ මුහුදු ජලය ගොඩගැලීම හේතුවෙන් ආපදා තත්වයක් පවතින බවයි ස්පාඤ්ඤ බලධාරින් පවසන්නේ. ඒ හේතුවෙන් තවත් හතර දෙනෙකු අතුරුදන් වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්