චීනයේ කොරෝනා වෛරසය ව්‍යප්තවීම බරපතල තත්වයකට පත්ව ඇතැයි එරට වාර්තා ප්‍රකාශ කළා. වෛරසය හේතුවෙන් මියගිය ගණන 17 ක්.
ආසාධිතයන් 500 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. වුහාන් ප්‍රදේශය සදහා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා නතර කිරිමට ද බලධාරින් පියවර ගත්තා. කිසිදු පුද්ගලයෙකුට වොහාන් ප්‍රදේශයෙන් පිටතට පැමිණීමද තහනම් කර ඇති බවයි චීන වාර්තාවල දැක්වෙන්නේ.
හොංකොං , මැකවු සහ ඇමරිකාවෙන් වෛරස ආසාධිතයන් හමුව තිබෙනවා.