ඔස්ටේ්රලියාවේ ලැව්ගිනි නිවිමේ මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් යානයක් අනතුරට ලක්වුණා.
ඉන් ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු මියගිය බවයි බලධාරින් පවසන්නේ. ජල බෝම්බ හෙලමින් සිටි මෙම යානය නිව්සවුත්තවේල්ස් හි කඳුකර ප්රදේශයකදි අනතුරට ලක්ව තිබෙනවා.
මේ වන විටත් ප්රදේශයේ ලැව්ගිනි 80 කට වැඩි ගණනක් ව්යප්තව පවතින බවයි ඔස්ටේ්රලියා බලධාරින් ප්රකාශ කළේ.