fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී කිලෝග්‍රෑමයකට රුපියල් 50ක අවම සහතික මිලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 12:04

වී කිලෝග්‍රෑමයකට රුපියල් 50ක අවම සහතික මිලක්

මහ කන්නයේ වී මිලදී ගැනීමේදී  වී කිලෝවක් සදහා රුපියල් 50 ක අවම සහතික මිලක් නියම කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධණ මහතා ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීම සදහා ප්‍රවෘත්ති දෙපාර්ත‍මේන්තුවේ  පැවති මාධ්‍ය හමුවේදීයී.

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් දිසාපතිවරුන් සහ වී අලෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්