ශ්රී ලංකාව – භූතාන ප්රථම පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Related Articles
ශ්රී ලංකාව සහ භූතානය අතර පැවති ප්රථම පාපන්දු තරගය ගෝල තුනට තුනක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක දැඩි අක්රමණශීලී තරග රටාවක නිරත වූ අතර ශ්රී ලංකා කණ්ඩායම භූතාන ක්රීඩකයන්ගෙන් එල්ල වූ ගෝල් ප්රහාර කිහිපයක්ම වළක්වා ගැනීම මෙහිදී කැපී පෙනුණා. තරගාවලියේ මී ළග තරගය ලබන 29 වනදා භූතානයේදී පැවැත්වීමට නියමිතයි.