fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව – භූතාන ප්‍රථම පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 12:04

ශ්‍රී ලංකාව – භූතාන ප්‍රථම පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති ප්‍රථම පාපන්දු තරගය ගෝල තුනට තුනක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක දැඩි අක්‍රමණශීලී තරග රටාවක නිරත වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම භූතාන ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ ගෝල් ප්‍රහාර කිහිපයක්ම වළක්වා ගැනීම මෙහිදී කැපී පෙනුණා. තරගාවලියේ මී ළග තරගය ලබන 29 වනදා භූතානයේදී පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 12:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්