fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍ය අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 11:56

පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍ය අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළ යුතුයි

ස්වාධීන රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල පසුගිය වසර හතර හමාර තුළ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සොයාබැලීමට කමිටුවක් පත් කළ යුතු බව නව සිංහල රාවය සංවිධානය පවසනවා.

කළුතර පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ  මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ මේ පිලිබද කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්