fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ගේ කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:50

රන්ජන්ගේ කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක මහතා කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයාගේ නිවේදන දැනුම් දුන් අවස්ථාවේදි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්