fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ටේ‍්‍රලියාවේ යළිත් ලැව්ගිනි හටගැනිමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:40

ඕස්ටේ‍්‍රලියාවේ යළිත් ලැව්ගිනි හටගැනිමේ අවදානමක්

ඕස්ටේ‍්‍රලියාවේ යළිත් ලැව්ගිනි හටගැනිමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ පිළිබද විශේෂ අවධානයකින් පසුවන බවයි ඔස්ටේ‍්‍රලියා ගිනි නිවන ඒකක ප‍්‍රකාශ කළේ.

ඔස්ටේ‍්‍රලියාව ආශි‍්‍රතව පවතින්නේ උණුසුම් කාලගුණ තත්ත්වයක්. තද සුළං ප‍්‍රවාහ ද හටගෙන ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පැවති ලැව්ගිනි හේතුවෙන් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. තදවැසි හේතුවෙන් ගින්න පාලනය කර ගැනිමට හැකිවු බවයි ඔස්ටේ‍්‍රලියා වාර්තාවල දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්