fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් 52ක් යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:36

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් 52ක් යළි දිවයිනට

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් 52 දෙනෙක් අද (23) දිවයිනට පැමිණියා.

ඔවුන් එරට දී විවිධ ගැටලු වලට ලක්ව සිටි පිරිසක් බවයි අප වාර්තාකරු සදහන් කළේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කිිරිමෙන් අනතුරුව එම පිරිස නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්