fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤඤ්යේ ග්ලෝරියා සුලි කුණාටුව හේතුවෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:30

ස්පාඤඤ්යේ ග්ලෝරියා සුලි කුණාටුව හේතුවෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට

ස්පාඤඤ්යේ ග්ලෝරියා සුලි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුළිකුණාටුව මේ වන විට ස්පාඤ්ඤයේ නැගෙනහිර කොටසට බලපෑම් එල්ල කරමින් පවතිනවා. පැයට කිලෝමීටර් 144 ක වේගයෙන් සුළං හමා යන බවද සදහන්. අධික වර්ෂාවක් සහ හිම පතනයක්ද වාර්තා වනවා.

සුලිකුණාටුවත් සමග පසුගිය දින 04 තුළ පුද්ගලයින් 03 දෙනෙකු අතුරුදන්ව සිටින බවද සදහන්. ලක්ෂ 20 කට වැඩි පිරිසකට ග්ලෝරියා සුලිකුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ස්පාඤ්ඤ වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්