fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා හා ඉරාක ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:26

ඇමරිකා හා ඉරාක ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ඉරාක ජනාධිපති බාහම් සලීම් අතර සාකච්ඡා පැවැත්වුණා.

ඉරාකයේ රැඳී සිටින ඇමරිකා හමුදාව ඉවත් කිරිම පිළිබදවයි විශේෂ අවධානය යොමුවුණේ. එය දෙරටේම සුහදතාවට හානි නොවන ආකාරයෙන් සිදු කිරිමයි සැලැස්ම.

මීට පෙර ඇමරිකා හමුදාව රටින් පිට කිරිම සදහා ඉරාක පාර්ලිමේන්තු අනුමැතිය ද හිමිවුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්