fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරින් 25 දෙනෙකුට ස්ථාන මාරුවිම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:15

පොලිස් නිලධාරින් 25 දෙනෙකුට ස්ථාන මාරුවිම්

පොලිස් නිලධාරින් 25 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදි තිබෙනවා.

ඒ අතර ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරුන් හා පොලිස් පරික්ෂකවරුන් ද වන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම කි‍්‍රයාත්මක වන ලෙසින් ස්ථාන මාරුවීම් ලබාදි ඇති බවත් පොලිස් මූලස්ථානය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්