fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය අදයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:13

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කන්ඩායම ලකුණු 30ක් රැස්කරගෙන සිටිනවා.

පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 358ක් වාර්තා කළා. කී‍්‍රඩකයන් තුන් දෙනෙකු එහිදි අර්ධ ශතක රැස්කරගෙන තිබෙනවා.

ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම පළමු ඉනිම සදහා කඩුලු නවයක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 515ක්.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ද්විත්ව ශතකයක් රැස්කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්