fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තනතුරු පොරය නිසා එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව අමතක වෙලා – හිටපු සභානායක

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 19:07

තනතුරු පොරය නිසා එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව අමතක වෙලා – හිටපු සභානායක

තනතුරු පොරය නිසා එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව අමතක වී ඇති බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක‍්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ ජනතා සේවයට තනතුරු අවශ්‍ය නොවන බවයි.

විපක්‍ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා ප්‍රකාශ කළේ පක්‍ෂ නායකත්වය අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය අර්බුදය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම තවත් කිහිප දෙනෙකු අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්