fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද පාර්ලිමේන්තුවෙන් : වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම්වල අඩුවක් (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:48

අද පාර්ලිමේන්තුවෙන් : වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම්වල අඩුවක් (VIDEO)

එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර බැදුම්කර නිකුතුව පිළිබද වෝහාරික විගණන වාර්තාවේ පිටපත් සීඩී තැටි ලෙස මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා.

එම වාර්තාවේ ඇමුණුම්වල අඩුවක් ඇති බවයි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්