fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ගේ තවත් හඬපට බැංකු ලොකරයක (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:50

රන්ජන්ගේ තවත් හඬපට බැංකු ලොකරයක (VIDEO)

තම දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත තැටි කිහිපයක් බැංකු ලොකරයක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. තමන්ට දින දෙකකට ඇප ලබා දෙන්නේ නම් ඒ සියල්ල භාර දිය හැකි බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්