fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව නව රජයක් පිහිටුවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 15:38

රුසියාව නව රජයක් පිහිටුවයි

රුසියාව නව රජයක් පිහිටුවීමට කටයතු කර තිබෙනවා.

රුසියා අග්‍රාමාත්‍යවරයා ඇතුලු රජය ඉල්ලා අස්වී සතියක් ගතවීමට ප්‍රථම රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම නව රජය පත්කර තිබෙනවා. මීට පෙර රුසියා රජයේ පැවති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුරවල කිසිදු වෙනසක් සිදුකර නැති බව සඳහන්.

රුසියා ආර්ථික අමාත්‍යවරයා ලෙස නව අමාත්‍යවරයෙකු පත්කර ඇති අතර නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ද නිර්මාණය කර තිබෙනවා. රුසියා ජනාධිපතිවරයා පත් කළ නව අග්‍රාමාත්‍ය මිකායෙල් මිෂුස්ටින් කිසිදු දේශපාලන සම්බන්ධතාවක් නැති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්