fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු ප‍්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරිමට නව බස් රථ 500ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 15:25

පොදු ප‍්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරිමට නව බස් රථ 500ක්

පොදු ප‍්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරිම සදහා දුෂ්කර මාර්ගවල ප‍්‍රවාහන කටයතු වෙනුවෙන් නව බස් රථ 500 ක් ආනයනය කරන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප‍්‍රකාශ කළා.

ලොරි චැසි මත සකස් කළ බස් රථ වෙනුවට තත්ත්වයෙන් උසස් බස් රථ ආනයනය කර පොදු ප‍්‍රවාහනයට ජනතා ආකර්ෂනය වැඩි කිරිම රජයේ සැලසුම බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ රියදුරු බලපත‍්‍ර සදහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වලට දිනය සහ වේලාව වෙන්කරගත හැකි නව ජංගම දුරකථන යෙදවුම හදුන්වාදිමේ අවස්ථාවට එක්වෙමින්.

ලබන සදුදා සිට එම යෙදවුම මගින් ජනතාවට රියදුරු බලපත‍්‍ර සදහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය දිනය සහ වේලාව වෙන්කරගත හැකි බවද අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo