fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අරුවක්කාරුව ප්‍රදේශයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 12:57

රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අරුවක්කාරුව ප්‍රදේශයේ සංචාරයක

අරුවක්කාලුවේ ඇති විශේෂ පුරාවිද්‍යා ජෛව්‍ය විවිධස්ථානයක් ඇති ස්ථාන ගැසට් කර සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. අරුවක්කාරුව ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

අරුවක්කාලු ප්‍රදේශයේ ජෛව විවිධත්ව සංරක්ෂණ කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශයට ආසන්නව ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ වැඩබිම රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ මැනුම්කුළුණ මෙන්ම අලිවල නම් ස්ථානය පිළිබඳ තොරතුරු ද අමාත්‍යවරයා සොයා බැලුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo